(ටෝනි කරුණානායක)
විවිධ අකටයුතුකම් සිදුකිරීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ නිදැල්ලේ රැඳී සිටි බව කියන 33 දෙනකුගෙන් 26ක් ඇප මත මුදාහැරීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය අද(16) නියෝග කළාය.
සැකකරුවන් 26 දෙනකුට එක් අයකුට රුපියල් 1500 බැගින් රුපියල් 39000ක දඩයක් නියම කෙරුණු අතර අධිකරණයේ පෙනී නොසිටි සැකකරුවන් 7 දෙනකු අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd