කොට්ටාව හයිලෙවල් මාර්ගය අසල ජංගම දුරකථන අලවි මධ්‍යස්ථානයකට ඇතුළු වී ලක්ෂ පහකට ආසන්න භාණ්ඩ හා මුදල් සොරා ගත් බව පොලිසිය කියයි.
ඉදිරිපස තහඩු දොර අලවංගුවක ආධාරයෙන් කඩා ඇතුළු වී විදුරුව ද බිඳ ඇති බවත් ජංගම දුරකථන, චාජර්, බැටරි හා රුපියල් පනස් දහසක මුදලක් සොරා ගෙන ඇති බවත් පොලිසිය පවසයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොට්ටාවේ ෆොන් කඩයක් කොල්ල කාලා