(රොමේෂ් මධුෂංඛ)
අවසන් යුද සටන් පැවති මුලතිව් වෙල්ලෙමුල්ලිවයික්කාල් නැගෙනහිර ප්‍රදේශයේ කොටි සංවිධානය විසින් රත්තරන් හා යුද අවි තොගයක් වළදැමූ බවට සැක සහිත ස්ථානයක් සොයා ආරක්ෂක අංශ විසින් කැනීම් අරම්භ කළේය.
මෙම කැණිම් ආරම්භ කළ අතර පැය තුනක පමණ කැනීමකින් පසු පොළාවෙන් ජලය මතු වීම හේතුවෙන් කැනීම් කටයුතු නතර කළේය.
අද (21) නැවත කැනිම් ඇරඹිමට නියමිතව ඇත.
මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලීසියට හා යුද හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මුලතිවව් මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතාගේ නියෝගයකින් මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේදී මෙම කැනීම් අරඹා තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd