IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


කෝටි 7 ක රන් බඩු සොරා ගත් ව්‍යාපාරිකයා රිමාන්ඩ්

(උපාලි ආනන්ද)

කෝටිපති ව්‍යපාරික  සමන් කන්ඩමිබි  මහතා ජනවාරි  15 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට අනුරාධපුර අතිරේක මහ්ස්ත‍්‍රාත් හර්ෂණ රත්නායක මහතා (11) නියෝග කළේය. 

අනුරාධපුරයේ පුද්ගලික මූල්‍ය ආයතනයක් කොල්ලකා රුපියල් කෝටි 7 ක් වටිනා  රන් භාණ්ඩ පැහැර ගැනීමේ සිද්ධියක් සමිබන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් සමඟ සබදතා පැවැත්වූ බවත් කොල්ල කන ලද රන් භාණ්ඩ සන්තකයේ තබා ගත්තැයි ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.   

මීට අමතරව තිරප්පනේ දී මීට මාස කිහිපයකට පෙර යුද හමුදා විශේෂ බළකා සෙබලෙකු ඇතුළු තිදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සමිබන්ධයෙන්ද මෙම සැකකාර ව්‍යාපාරිකාගෙන් රහස් පොලිසිය දීර්ඝව ප‍්‍රශ්න කර ඇත.

දැනට රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටින කෝටිපති ව්‍යාපාරිකයා පසුගිය රජය සමයේ මෙරට ප‍්‍රබලතම ප‍්‍රභූවරයකු ඇතුළු හිටපු ප‍්‍රබල ඇමැතිවරුන් රැසක් සමඟ  සමීප සබදතා පැවැත්වූ අයෙකි.  



අදහස් (0)

කෝටි 7 ක රන් බඩු සොරා ගත් ව්‍යාපාරිකයා රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 714 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2385 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1749 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site