කොළඹ වරාය නගර ව්‍යාපෘතිය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ධීවර පවුල් සම්බන්ධයෙන් විමර්ශනය කර සතියකින් වාර්තාවක් ලබා දෙන ලෙස ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යංශ ලේකම්වරියට උපදෙස් දුන්නාය.
අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර ඇත්තේ ව්‍යාපෘතිය හේතුවෙන් අගතියට පත් ධීවර ප්‍රජාවට සහන සැළසීම සඳහා වැඩපිළිවෙළක් ආරම්භ කිරීම පිළිබඳ රජයේ අවධානය යොමු වී ඇති බවයි. මේ සඳහා රුපියල් මිලියන 500ක ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයට වෙන්කරවා ගැනීමට කටයුතු කරන අතර අගතියට පත් පිරිස් පිළිබඳ විමර්ශනයක් කිරීමෙන් අනතුරුව එම සහන සැලසීමට පියවර ගන්නා බව මහින්ද අමරවීර අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
වරාය නගර ව්‍යාපෘතියට මුහුදෙන් හෙක්ටයාර් 269ක භූමි ප්‍රමාණයක් ලබා ගැනීම හේතුවෙන් ධීවරයින්ට විශාල බලපෑමක් එල්ල වී ඇති අතර මත්ස්‍ය වාස භූමි විනාශ වී ගොස් මත්ස්‍ය ග්‍රහණය ක්‍රමයෙන් අඩුවීමේ තත්ත්වයක් පවතින බව එම ධීවර නියෝජිතයින් පෙන්වා දී තිබේ.
2025 නොවැම්බර් මස 04
587
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2278
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කෝටි 5 ක සහන අරමුදලක්