(නිමන්ති රණසිංහ)
රුපියල් කෝටි 277කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග‍්‍රෑම් 231ක් ජාවාරම් කළැයි කියන සිද්ධියේ ප‍්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 3 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (20) නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ බේරුවල පදිංචි දිනයාදුර දුලිප් ලසන්ත ද සිල්වා (41) එම්. රික්සි මොහොමඞ් සහ දිනයාදුර දිලිප් සුසන්ත නැමැත්තන්ය.
මෙම සැකකරු 1984 අංක 13 අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ගයක් වූ හෙරොයින් කිලෝග‍්‍රෑම් 231කයි ග‍්‍රෑම් 54ක් ඡාවාරම් කර සන්තකයේ තබාගත්තැයි කියමින් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සැකකරුවන්ට එරෙහිව චෝදනා නගා ඇත.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
කෝටි 277 ක මත්කුඩු ජාවාරම් කළ තිදෙනා යළි රිමාන්ඩ්
Nuwan Thursday, 20 December 2018 02:56 PM
මේගොල්ලන්ට කුඩු ගෙන්වන වැඩේ කරලා දීපු කෙනා අල්ලලා රටටම පෙන්නුවොත් තමා හොද. මොකද කෝටි ගානක ගනුදෙනුව ඔය අල්ලපු කුනිස්සෝ තුන් දෙනාට කරන්න බැහැ.