ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය කකුළු පැටවුන් නිදහස් කිරීමේ වැඩසටහනක් පසුගියදා බෙන්තර තලං කලපුවේ ක්‍රියාත්මක කළේය.
කලපුවල කකුළු ගහණය අඩුවීමෙන් ධීවරයන්ට ඇතිවන අපහසුතා මග හැරවීම සඳහා හලාවත අඹකඳවිල කකුළු අභිජනන මධ්‍යස්ථානයෙන් පැටවුන් බෝකර කකුළුවන් 5000ක් පමණ බෙන්තර තලං කලපුවට නිදහස් කැරිණි.
ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ අසෝකා ජයසිංහ මහත්මිය ඇතුළු පිරිසක් ඊට එක්වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd