යුද සමයේ දී කොටි ත‍්‍රස්තවාදීන් විසින් සැඟවූ බව කියන ටී 56 ගිනි අවි සතරක් ඇතුළු අවි ආයුධ තොගයක් මඩකලපුව කොකුවිල් ප‍්‍රදේශයෙන් සොයා ගත් බව පොලිසිය කියයි.
නිවසක් තැනීම සඳහා ඉඩමක වළක් හැරීමේ දී අවි ආයුධ තොගය හමු වූ මඩකලපුව මූලස්ථාන පොලීසිය සදහන් කරයි.
ටී 56 ගිනි අවි වලට අමතරව මැගසින් අටක් , ටී 56 ගිනි අවියට උපයෝගී කරගන්නා උණ්ඩ 210 සොයා ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd