කැකිරාව කුඩාවැව ඉගෙනීමට දක්ෂතා ඇති දරු දැරියන් තිස්දෙනෙකුට ශිෂ්‍යාධාර ගිණුම් පාස්පොත් ලබාදීම මීගමුව රොෂාන් පදනමෙි නිර්මාතෘ රොෂාන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන්(31)කුඩාවැව ප්‍රජා ශාලාවේදී සිදු කැරිණි
විවිධ වයස් කාණ්ඩ යටතේ දරුදැරියන් තිස්දෙනෙකු තෝරාගැණුනු අතර ඔවුන්ට වයස අවුරුදු දහඅට සපිරෙනතෙක් මෙම ගිණුම් වලට රොෂාන් පදනම මගින් මුදල් බැර කරන බව කියති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd