IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


කැකිරාවේ ගෙත්තක ජීව පතොරම් 11ක්

(ගල්කිරියාගම කුෂාන් ජයවරධන)

කැකිරාව සඳගල්පාය ප්‍රදේශයේ ගෙවත්තක තිබී ඊයේ  (24) රාත්‍රියේ ජීව පතොරම් 11ක්  සොයා ගත් බව පොලිසිය කියයි.

කැකිරාව සඳගල්පා නිවාස සංකීරණය ප්‍රදේශයේ  ඇති වල්බිහිවූ ගෙවත්තක තිබී එම පතොරම් සොයා ගෙන තිබේ. අදාළ ගෙවත්තතේ වත්මන් හිමිකරු එම ගෙවත්ත සුද්ද පවිත්‍රකරමින් සිටියදී එම පතොරම් දැක ඇති අතර පසුව ඒ ගැන පොලිසියට දැන්වීමට ගෙවත්තේ හිමිකරු කටයුතු කර තිබේ. ඒ අනුව එම පතරොම් තොගය ඊයේ රාත්‍රියේ පොලිස් භාරයට ගෙන තිබේ. මෙලෙස සොයා ගත් පතොරම් අතර ටී 56 වරගයේ ජීව පතොරම් 09ක් හා එම්පීඑම්ජී වර්ගයේ ජීව පතොරම් 02ක් ද වන බව පොලිසිය කියයි.

අදාළ පතොරම් තොගය එම ස්ථානයට ගෙන දැමුවේ කවුරුන් විසින් කුමන අරමුණක් සඳහාද යන්න මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව පොලිසිය මේ වනවිට වැඩිදුර විමරශණ අරඹා තිබේ. 



අදහස් (0)

කැකිරාවේ ගෙත්තක ජීව පතොරම් 11ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 141 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 88 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1681 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site