IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කොකේන් සහ මත්පෙති සමඟ සැකකරුවෙකු හීරැස්සගලදී අත්අඩංගුවට

(චමිල් රුපසිංහ)
 
මහනුවර ඇසළ පෙරහැර සමයේ විකිණීම සඳහා ගෙන එන ලද කොකේන් මත්ද්‍රව්‍ය හා තවත් මත්පෙති 6ක් සමඟ සැකකරුවෙකු මහනුවර දිසා දූෂණ මර්ධන අංශය අද (20) හීරැස්සගල ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගෙන තිබේ.
 

සැකකරු අත්අඩංගුවට ගන්නා විට ඔහු සතුව තිබි කොකේන් ග්‍රෑම් 8 හා මිලිග්‍රෑම් 830ක්  සොයා ගත් මහනුවර දිසා දූෂණ මර්ධන අංශය කියයි.
 
මෙම සැකකරු මසකට රුපියල් 30,000ක කුලියක් ගෙවමින් නිවසක් හීරැස්සගල ප්‍රදේශයෙන් ගෙන එහි සිටිමින් මෙම ජාවාරම සිදුකර ඇති බව පොලීසිය කියයි.
 
සැකකරු හා භාණ්ඩ මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර දිසා දූෂණ මර්ධන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

කොකේන් සහ මත්පෙති සමඟ සැකකරුවෙකු හීරැස්සගලදී අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 408 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site