අත්‍යවශ්‍ය ඖෂධ 48ක මිල පාලනය කරමින් රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රටවල් තුනක තානාපතිවරු සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් අනුර ජයවික්‍රම මහතා ඇතුළු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් හමුවූහ.
ජර්මනියේ, එංගලන්තයේ සහ ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිවරු හා කොළඹ ජාතික රෝහලේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය හෙක්ටර් වීරසිංහ ද එම සාකච්ඡාවට එක්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd