ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර නීල් ප්‍රනාන්දු, මානෙල් ප්‍රනාන්දු , එරික් අබේරත්න, නීල් රණතුංග, අරුණ පෙරේරා විජේසිංහ ඇතුළු ශ්‍රී ලාංකිකයන්ගේ ධන පරිත්‍යාගයෙන් කොළඹ ජාතික රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ රජවැල්ලේ සුභූති හිමියන්ට ප්‍රදානය කැරුණු රෝගී ආධාරක උපකරණ ජාතික රෝහලට බාරදීමේ උත්සවය පසුගියදා ජාතික රෝහලේ දී සිදු කැරිණි.
ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කල්‍යානි දහනායක, මුදල් අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් රංජිත් අශෝක ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් එම අවස්ථාවට එක්වූහ.
රෝද පුටු, වෝකර්ස්, මෙඩිකල් බෙඩ්ස්, ශවර් චෙයා, කිහිලිකරු ආදී භාණ්ඩ රැසක් රෝහල් වාට්ටුවලට හා රෝගීන්ට බෙදා දීම එහිදී සිදු කැරිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd