සමරිසි විවාහ නීතිගත කිරීමට ජනමත විචාරණයක් පැවැත්වීමට ඕස්ට්‍රේලියා අගමැති මැල්කම් ටර්න්බූල් කළ යෝජනාවට එරට විපක්ෂය දැඩි ලෙස විරෝධය පළ කරයි.
එවන් තීන්දුවක් ගැනීමට ජනමත විචාරණයක් පැවැත්වීමෙන් ජනතා මුදල් නාස්තියක් සිදුවන බවත් ඉන් සමරිසි විවාහ කෙරෙහි සමාජය නැඹුරු වන බවත් විපක්ෂයේ මන්තීවරු චෝදනා කරති.පාර්ලිමේන්තුවේ ඡන්දයක් පැවැත්වීම ප්‍රමාණවත් බවත් කියති.
අගමැතිවරයා පහුගිය මැතිවරණයේදී මේ සදහා ජනමතවිචාරණයක් පවත්වන බවට පොරොන්දුවක් ද දුන්නේය.
2025 නොවැම්බර් මස 04
658
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2329
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඕස්ට්‍රේලියානු අගමැතිගේ යෝජනාව විසිවෙයි