IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඔරුවලදී මත් ද්‍රව්‍ය තොගයක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට

(කේ බුද්ධික කුමාරසිරි)

රුපියල් ලක්ෂයක් පමණ වටිනා මත් ද්‍රව්‍ය තොගයක් සමඟ 20 හැවිරිදි තරුණයෙකු අතුරුගිරිය ඔරුවල ප‍්‍රදේශයේ දි අද (28) අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.

ඔරුවල ප‍්‍රදේශයේ මත්කුඩු බෙදා හරින බවට අතුරුගිරිය පොලිසියේ දුෂණ මර්ධන අංශයේ  ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් අනුව සිදු කළ පරීක්ෂාවේදී මෙම මත් ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකි වූ බවද පොලිසිය කියයි.

සැකකරු සතුව තිබී අයිස් නැමැති මත් ද්‍රව්‍ය අඩංගු පැකට් 33 ක්, ඩාන්සින් ටැබ්ලට් 05 ක් , හෙරොයින් මිලි ග‍්‍රෑම් 50 ක් සහ ගංජා තොගයක් අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.



අදහස් (0)

ඔරුවලදී මත් ද්‍රව්‍ය තොගයක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site