සුජිත් හේවාජුලිගේ
ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණකරුවන්ට විස කිරි පැකට් දුන් අය වහාම අත්අඩංගුවට ගන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තුව මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
වීරවංශ මහතා මේ බව පැවසුවේ අද (9) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
සංහිඳියාව ගැන මහ දවල් බණ කියන ආණ්ඩුව බෙදුම්වාදීන්ට යළි හිස එසවීමට අවශ්‍ය දේශපාලන බලය නිර්මාණය කර දෙන බව කී විරවංශ මහතා උතුරේ බෞද්ධ සිද්ධස්ථානවලට අද බෞද්ධ භික්ෂුවකටවත් යෑමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි ප්‍රකාශ කළේය.
වීරවංශ මහතා මේ බව පැවසුවේ පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණූ පක්ෂ මුලස්ථානයේ දී අද (9) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ උද්ඝෝෂකයන්ට ආහාර ලබා දුන්නේ සංවිධායකයෝ නොවෙයිද ??
බල තණ්හාව. බල තණ්හාව.
තමන්ගෙ උද්ඝෝෂකයින් කොළඹදී කරපු වැඩ මුළු ලෝකයම දැකලා ඉවරයි. බොනවා නටනවා දුවනවා පාරේ පෙරළෙනවා ලයිට් කණු උඩ නගිනවා කාපු බීපු දේ පාරට විසිකරනවා එච්චරයි. මාස ගානක් යනකම් කොළඹ ගඳ ගැස්සුවා. කවුරු හරි සැලසුම් කරලා කිරි විස පැකට් දිලා නම් රජය මොකටද හොයන්නෙ රජය කිසිම බාධාවක් නැතුව උද්ඝෝෂනය කරන්න ඉඩ දුන්නනෙ. මගදී එක එක්කෙනාගේ ජරාව කෑවට රජය පලිද. ලොකු වාහනවල ඇවිත් ලොකු හෝටල්වල ඉඳන් රජ බොජුන් ගිල්ලට අහිංසකයන්ට පාරේ තියන ජරාව තමයි.