ශ්‍රීලනිපයේ 65 වැනි සංවත්සරයට ආරාධනා ලැබුණු නමුත් එහි නොයන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා කියයි.
ඒකාබද්ධ විපක්කෂය නියෝජනය කරන කිසිඳු මන්ත්‍රීවරයෙක් මෙම සංවත්සරයට සහභාගී නොවන බවත් එක්සත් ජාතික පක්ෂය සමඟ හවුල් දීග කන ශ්‍රී ලංකා කාරයින් සිටින සමුළුවකට කිසි විටකත් නොයන බවත් ඔහු පවසයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd