IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


එළුවන් ප්‍රවාහනය කළ ලොරියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට


(සිතුම් චතුරංග)
          
කිලිනොච්චිය සිට පුත්තලම දක්වා නීතිවිරෝධී ලෙස එළුවන් ප‍්‍රවාහනය කරමින් සිටි ලොරි රථයක් සමඟ පුද්ගලයකු අද (15) වවුනියාව නොච්චිමොටෙයි ප‍්‍රදේශයේ දී වවුනියාව පොලිස් දුෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.


වවුනියාව දුෂණ මර්දන අංශ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ ක්ෂණික මාර්ග බාධක සෝදිසියක දී සැකකටයුතු ලොරි රථයක් පරීක්ෂා කිරීමෙන් පසුව සැකකරු හා එළුවන් පැටවූ ලොරි රථය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.


මාළු ප‍්‍රවාහනය කරන මුවාවෙන් ආවරණය කරන ලද ලොරි රථයක හිංසාකාරි අයුරින් ප‍්‍රවාහනය කළ ගැබිණි එළුවන් හා පැටවුන් ඇතුළු එළුවන් 61 දෙනෙකු පොලිසිය මුදාගෙන තිබේ.


සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ පොලිස් නිලධාරීන් වෙත ඔහු විසින් තමන් මුදාහරින ලෙස රුපියල් 2000 ක මුදලක් අල්ලස් ලෙස ලබාදීමට උත්සහ කර තිබේ.



අදහස් (0)

එළුවන් ප්‍රවාහනය කළ ලොරියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31642 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14070 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11100 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 180 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1111 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site