IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


එළුවන් ප්‍රවාහනය කළ ලොරි රථයක් කල්පිටියේදී අත්අඩංගුවට

පද්මා කුමාරී කංකානම්ගේ 
 
කල්පිටිය - පල්ලිවාසල්තුරේ ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස එළුවන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් එහි රියදුරුද සමඟ කල්පිටිය පොලිසිය විසින් අද (21) අත්අඩංගුවට ගෙන තිබේ.
 

අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ කිරි එළුදෙනුන් සිව් දෙනෙකු ඇතුලු එළුවන් 14 දෙනෙකු ලොරි රථයේ ශීතකරන කොටස තුළ පටවා තිබූ බව පොලිසිය කියයි.
 
මෙම එළුවන් කල්පිටිය ප්‍රදේශයෙන් සොරා ගත් එළුවන් බවත් එම එළුවන් එකිනෙකා වෙන වෙනම විවිධ ස්ථාන වල ගාල්කර තබා පසුව මෙම ලොරි රථයෙන් ප්‍රවාහනය කරන බවට සැක කරන බව කල්පිටිය පොලිසිය කියයි.
 
රියදුරු පුත්තලම රත්මල් යාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරන බවත් කල්පිටිය පොලිසිය පවසයි.



අදහස් (0)

එළුවන් ප්‍රවාහනය කළ ලොරි රථයක් කල්පිටියේදී අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31672 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14135 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11113 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 190 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1118 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site