IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


එළිමහන් සිරකඳවුරකදී පලාගිය සිරකරුවකු අත්අඩංගුවට

(අප්සරා යෝසිත් විජේසූරිය)
 
කුණ්ඩසාලේ ප‍්‍රදේශයේ එළිමහන් සිරකඳවුරකින් පලා ගිය සිරකරුවෙකු අද(14) රත්නපුර සමන් දේවාල පරිශ‍්‍රයේදී  අත්අඩංගුවට ගත් බව රත්නපුර පොලිසිය පවසයි.

බාලවයස්කාරියක අපයෝජනය  කිරීම සම්බන්ධයෙන් වසර එකහමාරක සිරදඬුවම් ලබමින් සිටින අතරතුර, කුණ්ඩසාලේ එළිමහන් සිරකඳවුරක රාජ්‍ය උත්සවයකට අදාළ ප‍්‍රදර්ශන කුටි තැනීමට යොදවා සිටියදී මෙම සැකකරු පසුගිය මස 23 දින පලාගොස් තිබිණි. 
 
සිරකරු පැල්මඩුල්ල තඹහේන ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය කියයි. 
 
මැණික් පතලක සේවක පිරිසක් සමඟ එක්ව සමන් දේවාලයේ පූජාවකට පැමිණ පිටව යද්දී මොහුව අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
 
අත්අඩංගුවට ගත් සිරකරු  අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය පවසයි.



අදහස් (0)

එළිමහන් සිරකඳවුරකදී පලාගිය සිරකරුවකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site