(වසන්ත චන්ද්‍රපාල)
මඩකලපුව එරාවුර් සව්කඩේ ගම්මානයේදි අද (17) මවක් සහ පුතෙක් කපා ඝාතනය කර ඇති බව එරාවුර් පොලීසිය පවසයි.
මෙම ඝාතනය කිරිමට ඔවුන් නිවසට වහලෙන් ඇතුල් වී ඇති බවද තොරතුරු අනවාරණය වි ඇත.
මෙසේ ඝාතනය වි ඇත්තේ මධුමාලනි නැමැති 26 හැවිරිදි කාන්තාවක් සහ මධුශාන් නැමැති ඇයගේ 11 හැවිරිදි පිරිමි දරුවෙකි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අපරාධකරුවන්ට දැඩි දඩුවම් දෙන්න ඕනේ..... අවුරුදු 11 ක දරුවෙක් ඝාතනය කරන්න තරම් කුරිරු හිතක් තියෙන මේ අපරාධ කරුවන්ට මේ ලෝකේ ජිවත් වෙන්න දීමෙන් වෙන්නේ මේ වගේ තවත් අපරාධ කරන අය වැඩිවෙන එක විතරයි....