(දයාරත්න ඇඹෝගම)
එප්පාවල පොලිස් වසමෙහි කළ විශේෂ මත්ද්‍රව්‍යය වැටලීමකදී පාසල් සිසුන් ඇතුළු තරුණයින් සඳහා මත්ද්‍රව්‍යය අලෙවිකළ පුද්ගලයින් 06 දෙනෙකුරුපියල් ලක්ෂ 05 කට අධික මත්ද්‍රව්‍යය සමඟ එප්පාවල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
හෙරොයින්, කේරළ ගංජා, මත් පෙති ඇතුළු මත් ද්‍රව්‍ය සහ සහ වෙඩි තබා ඝාතනය කළ බවට සැක කරන මුවකුගේ හමක්ද මේ අතර තිබී සොයාගෙන තිබේ.
කොළඹ ප්‍රදේශයේ සිට මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍යය රැගෙන විත් මෙම ප්‍රදේශයේ විකුණන බවට පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.
සැකකරුවන් තඹුත්තේගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd