එක්සත් ජාතික පක්ෂයේ 70 වන සංවත්සරය නිමිත්තෙන් එක්සත් ජාතික පක්ෂය බිහිකිරීම සඳහා ඇප කැපවුනු නායකයින් සහ පක්ෂ සාමාජිකයින්ට පින් පැමිණවීම සහ වර්තමාන නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාට හා පක්ෂ සාමජිකයින්ට හා සමස්ත රට වැසියන්ට, ලෝක වාසීන්ට ආශිර්වාද කිරීමේ පින්කමක් නිවිතිගල මැතිවරණ කොට්ඨාසයේ ඇලපාත, කොටාමුල්ල ගංගාරාම විහාරස්ථානයේදී සිදු කෙරිණි.
විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරළගේ මූලිකත්වයෙන් පින්කම පැවැත්විණි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd