IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


එජාපෙට 102ක්?

ඉදිරි මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජාතියක ලැයිස්තු මන්ත්‍රී ධුර ද ඇතුළත්ව ආසන 102ක් ද, එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 84ක් ද, ජනතා විමුක්ති පෙරමුණ 17ක් ද, දෙමළ ජාතික සන්ධානය ආසන 21ක් ද, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආසනයක් ද දිනා ගන්නා බව ජ්‍යෝතිර්වේදී   උපාලි යසරත්න මහතා කියයි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයට ආසන 11ක් ද, එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන පහක් ද, ජනතා විමුක්ති පෙරමුණට ආසන දෙකක් ද, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට එක් ආසනයක් ද හිමි වන බව ඔහු අනාවැකි පළ කරයි.

 ඒ ඒ ආසන ජයග්‍රහණය කරන පක්ෂ වෙන වෙනම සහ ගම්පහ, කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කයන්ගෙන් පක්ෂවලින් තේරෙන අපේක්ෂකයන් අනුපිළිවෙළ ද ඔහු එවා ඇතත් මැතිවරණ සමයේ අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම නොකළ යුතු නිසා එය පළ නොකරමු.

සියලු දිස්ත්‍රික්කවලින් ඒ ඒ පක්ෂ ගන්නා ආසන සංඛ්‍යාව ගැන ද ඔහු අනාවැකි කියයි.

එසැණ වෙත මෙතෙක් අනාවැකි එවා තිබූ ජ්‍යෙතිර්වේදීන්ගෙන් මෙවැනි සවිස්තරාත්මක අනාවැකියක් එවා තිබුණේ උපාලි මහතා පමණි.



අදහස් (0)

එජාපෙට 102ක්?

රවී Sunday, 09 August 2015 04:57 PM

මේ ප්‍රතිඵලය නම් විශ්වාස කරන්න පුලුවන් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 158 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 363 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site