පොසොන් උත්සවය නිමිත්තෙන් මාවනැල්ල එක්සත් ජාතික පක්ෂ යොවුන් පෙරමුණ හෂීම් පදනම සමග එක්ව මාවනැල්ල නගරයේදී බත් දන්සලක් පැවැත්වූහ.
එජාප මහ ලේකම් මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා ඇතුළු පිරිස බත් දන්සල ඇරඹීමට ප්‍රථම සංඝරත්නය උදෙසා දන් පිළිගැන්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd