IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


එජාප මන්ත්‍රීවරු පිරිසක් දේව කන්නලව්වක

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ප්‍රඥාව පහල වේවා යන අරමුණත් මහජන මතය අනුව පත්වුණු බහුතරය ඇති නායකයාට අගමැතිකම ලබාදෙන ලෙසට ජනාධිපතිවරයාට ප්‍රඥාව පහල වේවා යන අරමුණත් ඇතිව පොල් ගසා දේව කන්නලව්වක් සිදු කිරීම අද (27) පන්නිපිටිය දෙපානම ඓතිහාසික ගනේගොඩ දේවාලයේදී සිදුකෙරිණි.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍යවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, පාලිත රංගෙ බණ්ඩාර මහතා ඇතුළු මහරගම නගර සභා මන්ත්‍රීවරුන් පාක්ෂිකයින් ඇතුළු පිරිසක් සහභාගි වූහ.



අදහස් (0)

එජාප මන්ත්‍රීවරු පිරිසක් දේව කන්නලව්වක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 312 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site