IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


එගොඩමල්වල ඝාතනයේ සැකකරු බණ්ඩාරගමින් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 

බණ්ඩාරගම විදාගම දී සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා මීට දින කිහිපයකට ඉහතදී  රත්නපුර - එගොඩමල්වල නිවසක සිදුවූ ද්විත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරු බවට සිදුකළ ප්‍රශ්න කිරිමේ දී අනාවරණය වූ බව බණ්ඩාරගම පොලිසිය පවසයි.

සැකකරු හිටපු හමුදා සෙබළකු මෙන්ම කාන්තාවන් තිදෙනෙකු සමඟ සබඳකම් පවත්වමින් දෙදෙනෙකු සමඟ විවාහ වී සිටින අයෙකු බවට ද පොලිසිය සඳහන් කරයි.

සැක කටයුතු පුද්ගලයා රයිගම විදාගම ප්‍රදේශවලදී සැරිසරන බවට බණ්ඩාරගම පොලිසියට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඉකුත් 16 දා එගොඩමල්වල නිවසකදී සිය බිරිඳ හා නැන්දනියට පොරොවකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රත්නපුර පොලිසිය අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පුද්ගලයා මොහුව බව ප්‍රශ්න කිරීමේ දී හෙළි වූ බව පොලිසිය පවසයි. 
 
 



අදහස් (0)

එගොඩමල්වල ඝාතනයේ සැකකරු බණ්ඩාරගමින් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 802 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 589 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site