ශ්රී ලංකා වාණිජ මණ්ඩල සම්මේලනය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන කොළඹ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී අවබෝධතා ගිවිසුමක් අත්සන් කළේය.
වාණිජ මණ්ඩල සම්මේලනයේ සභාපති අජිත් වතුහේවා හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නිත්‍ය නියෝජිත ලොවීටා රම්ගුටී, ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් වසන්තා සමරවීර, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට සහකාර අධ්‍යක්ෂිකා විශාඛා හිදැල්ලගේ ඇතුළු පිරිසක් සහභාගි වූහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
එක්වී වැඩ කරන්න ගිවිසුමක්