මහමැතිවරණයේ මැතිවරණ ව්‍යාපාරය මේ වන විට වෛරී දිශාවකට ගමන් කරමින් පවතින බව කැෆේ සංවිධානය කියයි.
එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කළේ එකම පක්ෂයේ අපේක්ෂකයින් විසින් තම පක්ෂයේ තවත් අපේක්ෂකයෙකුට ඡන්දය දෙන්නට එපා යැයි සඳහන් කරමින් සෘණාත්මක මැතිවරණ ව්‍යාපාර මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවයි. මේ සඳහා අන්තර්ජාලය , ෆේස්බුක් මෙන්ම ජංගම දුරකථන කෙටි පණිවිඩ ද බහුලවම යොදාගන්නා බව තෙන්නකෝන් මහතා පවසයි.
සෑම මැතිවරණයකදීම දිස්ත්‍රික් මට්ටමින් මෙවැනි තත්වයක් සුළු වශයෙන් දක්නට ලැබුනද මේ වනවිට එම තත්වය දැවැන්ත මට්ටමින් ක්‍රියාත්මක බවත්, මෙහි අවසන් ප්‍රතිඵලය එකම දේශපාලන පක්ෂයේ අපේක්ෂකයින් අතර තරඟය තියුණු වීම සහ ගැටුම් මෙන්ම ප්‍රචණ්ඩත්වය වර්ධනය වීම බවත් කැෆේ සංවිධානය කියයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
එකම කට්ටිය ඇන කොටාගෙන