(සමන් පාලිත නානායක්කාර)
යෑමේ අවදානමක් හේතුවෙන් ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 30 ක සාමාජිකයින් 130 ක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
ඌවපරණගම ඇල්ල ලන්ද ග්‍රාම නිලධාරි වසමට අයත් පෞද්ගලික වත්තක පදිංචිව සිටි පවුල් නමයක සාමාජිකයින් 21 දෙනෙකු කොහිලගම ප්‍රජා ශාලාවේ රඳවා ඇති අතර ගලහගම අලුත්වත්තේ පවුල් 21 ක පුද්ගලයින් 101 ක් අලුත් වත්ත මුස්ලිම් පල්ලියේ රඳවා ඇති බව එම ඒකකය පවසයි.
ආරක්ෂිත ස්ථාන වල රඳවා ඇති පිරිස් වෙත වියළි ආහාර සහ පිසූ ආහාර ඇතුළු පහසුකම් සලසා දෙන බවද ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.
2025 දෙසැම්බර් මස 04
802
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඌවපරණගම පවුල් 130 ඉවත් කෙරේ