නව නිවාස ව්‍යාපෘතියක් සඳහා වන අවබෝධතා ගිවිසුමට, කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් හා ඉන්දීය මහකොමසාරිස් වයි.කේ.සිංහාගේ ප්‍රධානත්වයෙන් අද (01) අත්සන් තැබීය.
ඉන්දීය රජයේ ආධාර යටතේ මධ්‍යම හා ඌව පළාත් වල 2020 වන විට නිවාස 4000 ක් ඉදිකිරී මෙම ව්‍යාපෘතියයි.
දිලම්බරම් මහතා කියා සිටියේ
“ අපි අවුරුදු 200ක් ගෙවල් නැතිව හිටියා. අපි අලුත් ආණ්ඩුවෙන් ඉල්ලුවා පර්චස් 7 ක් දෙන්න කියලා. දැන් ආණ්ඩුව අපිට ඒක දීලා තියෙනවා.” යනුවෙනි




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd