( ඩී.කේ.රත්න )
අතීකාල දීමනා නොගෙවීම සම්බන්ධයෙන් ඌව පළාතේ රෝහල්වල සේවයේ නියුතු හෙද නිළධාරීන් සහ පරිපූරක වෛද්‍ය සේවයට අයත් වෘත්තීන් කීපයක නිලධරයෝ අද (16) දවස පුරා එක් දින වැඩවර්ජනයක නිරත වූහ.
ඌව පළාතේ රෝහල්වල සේවයේ නියුතු හෙද හෙදියන් හා පරිපූරක වෛද්‍ය සේවයට අයත් සේවා කීපයක නිලධාරීන් සඳහා අපේ‍්‍රල් මාසයට නියමිත අතීකාල දීමනාව මෙතෙක් ලබා නොදීම නිසා මෙම වැඩවර්ජනය ඌව පළාතේ රෝහල්වල ක‍්‍රියාත්මක කර තිබිණි.
මෙම වැඩවර්ජනය සඳහා හෙද නිලධාරීන් පවුල් සෞඛ්‍ය සේවිකාවන් ඖෂධවේදීන් විකිරණශිල්පීන් යන සේවාවල නිලධාරයෝ මෙයට එක්වුහ.
2025 දෙසැම්බර් මස 18
485
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඌවේ හෙද ඇතුළු පරිපුරක වෛද්‍ය සේවයේ නිලධරයෝ වර්ජනයක