ප්‍රසාද් රුක්මාල්
සමස්ත ලංකා සුව සේවා සංගමයේ බදුල්ල ශාඛාව මගින් සංවිධානය කරන උද්ඝෝෂණයක් බදුල්ල නගරයේ දී අද (30) පැවැත්වේ.
ඌව පළාතින් බදුල්ල හා මොනරාගල යන දිස්ත්‍රික්ක රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩලය මෙම උද්ඝෝෂණයට සහභාගී වී සිටිති.
අතීකාල දීමනා,උසස් වීම් හා නිසි කලට සේවයේ ස්ථිර කිරිම් ඉල්ලා ඔවුහු මෙලෙස උද්ඝෝෂණයේ නිරත වෙති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd