(පාලිත ආරියවංශ)
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය ප්‍රථම වරට ශිෂ්‍ය සංවිධානයක් පිහිටුවාගෙන ඇතැයි වාර්තා වේ .
ශිෂ්‍ය සුභ සාධක සංගමයක් ලෙස මෙය පිහිටුවාගෙන ඇතත් ශිෂ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් කරන අරගලවලදී ඒවාට සහභාගිවී වන බව එහි සාමාජිකයෝ පවසති.
සයිටම් විරෝධි සිසු ජන ව්‍යාපාරයේ සංවිධානයෙන් බදුල්ල නගරයේදි පැවැති සයිටම් විරෝධි උද්ගෝෂණයට හා පෙළපාලියට මෙහි සරසවි සිසුහූ 250 ක් පමණ සහභාගි වී සිටියහ .
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය ශ්‍රී ලංකාවේ පළමු හා එකම ව්‍යවසායකත්ව හා තාක්ෂණ ව්‍යවසායකත්ව විශ්ව විද්‍යාලය වෙයි.
මෙම විශ්ව විද්‍යාලය ආරම්භ කර වසර 12 ක් ගතවී ඇතත් පසුගිය කාලයේ ශිෂ්‍ය සංවිධාන , උද්ඝෝෂණ . හා පන්ති වර්ජන නොතිබූ විශ්ව විද්‍යාලයක් ලෙස ප්‍රකටව තිබිණ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකත් කාලා කාබාසීනියා කරලා තමා මේ අය පස්ස බලන්නේ.
කුමාර්... ශිෂ්‍ය සංගම් කියන්නේ ඔයා වගේ අය ඉන්න තැනක් නම් නෙමෙයි.
හසිත, මට පේන්නේ ඔයා වැස්සකටවත් විශ්ව විද්‍යාලයක් ඇතුලට ගිහින් නැතුවා වගෙයි.