බදුල්ල ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ  සිසුහු  පිරිසක් අතර  ඇතිවු  ගැටුමකදී  තුවාල ලැබු  සිසුන්  හයදෙනෙකු  බදුල්ල මහ රෝහලට  ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය කියයි.

මඩකලපුව,වවුනියාව,මන්නාරම,යාපනය යන ප්‍රදේශ වල පදිංචි සිසුහු වෙති.