IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඌව වෙල්ලස්ස සරසවිය 21 වැනිදා ඇරඹේ

(ප්‍රසාද් රුක්මල්)

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු මැයි මස 21 වැනිදා ආරම්භ කරන බව විශ්ව විද්‍යාලයේ උපකුලපති ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවැසීය.

මැයි මස 20 වැනිදා උදෑසන 8.00 සිට විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර විවෘත කර තිබෙන බවත් අනන්‍යතාව තහවුරු කිරීමට විශ්ව විද්‍යාල හැඳුනුම්පත හෝ ශිෂ්‍ය වාර්තා පොත රැගෙන පැමිණෙන ලෙස උපකුලපතිවරයා සඳහන් කළේය.

යුද හමුදාව සහ පොලිසිය එක්ව විශ්ව විද්‍යාලයේ සියලුම පරිශ්‍රයන් සහ නේවාසිකාගාර පරීක්ෂාවට ලක්කර ආරක්ෂාව තහවුරු කර ඇති බවද ඒ මහතා පැවැසීය.



අදහස් (0)

ඌව වෙල්ලස්ස සරසවිය 21 වැනිදා ඇරඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site