(පාලිත ආරියවංශ)
ඌව පළාත් සභාව විසින් අයකිරීමට සුදානම්ව තිබු පිරිවැටුම් බද්ද තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අද (01) පැවසීය.
ඌව පළාතේ වෙළද සංගම් කීපයක නියෝජිතයන් හා ව්‍යාපාරික ප්‍රජාව කළ ඉල්ලීමකින් පසු මේ තීරණය ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd