IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඌවේ ප්‍රධාන බස්නැවතුම්පළවලට ආරක්ෂක කැමරා සවිකරන්න යයි

(පාලිත ආරියවංශ)
 
ඌව පළාතේ ප්‍රධාන බස්නැවතුම්පළවලට ආරක්ෂක කැමරා සවිකිරීමට කටයුතු කරන බව ඌව පළාත් ප්‍රවාහන අමාත්‍ය සාළිය සුමේධ මහතා පැවසීය.
 
ඌව පළාත් ආරක්ෂක තත්වය පිළිබදව ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් නොබෝදා ඌව පළාත්සභා ශ්‍රවනාගාරයේදී  පැවැති සාකච්චාවේදී ගත් තීරණයක් අනුව මෙම  පියවර ගන්නා බවත් ඒ සඳහා ඌව පළාත් ප්‍රවාහන අමාත්‍යාංයෙන් මුදල් වැයකරන බවත් හෙතෙම සඳහන් කළේය.
 
 බස් රථවලින්ගමන් ගන්නා  මගී ජනතාව ආරක්ෂා විය යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීම සඳහා  ලංගම සහ පුද්ගලික බස්රථවල ස්ටිකර් ඇලවීමට පියවරගන්නා බවත් සාළිය සුමේධ මහතා පැවසීය.

 



අදහස් (1)

ඌවේ ප්‍රධාන බස්නැවතුම්පළවලට ආරක්ෂක කැමරා සවිකරන්න යයි

isurandi Sunday, 28 April 2019 12:56 PM

දැන්වත් මොලේ පෑදුන එක ලොකු දෙයක්. මුළු රටම ආවරණය වන පරිදි සෑම මාර්ගයකම ප්‍රසිද්ධ ස්ථාන වල මේවා සවිකළ යුතුයි .

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 29 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site