නිශාන්ත කුමාර සහ ප්‍රින්ස් රත්නායක
මහියංගනය, හසලක, කන්දකැටිය, මීගහකිවුල, පිටමාරුව හා ඒ අවට ප්‍රදේශ රැසකට මෙන්ම බෙලිහුල්ඔය ප්‍රදේශයටද දින තුනක කාලයක් තිස්සේ වැසි ඇද වැටීමට පටන් ගෙන ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
මේ දිනවල එම ප්‍රදේශයන්හි දැඩි මීදුම් තත්වයක්ද පවතී.
දින දෙකක් තිස්සේ ප්‍රදේශයට හිරු එළිය නොවැටුණු බව ද ප්‍රදේශවාසීහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරු එළිය නොවැටුනා නම් ඝන අන්ධකාරේ තියෙන්න ඕන. මේ ප්‍රදේශ කඳු මුවාවට පිහිටලා තියෙන නිසා ඊසාන දිග මෝසම් වර්ෂාවෙන් තමයි වැස්ස ලැබෙන්නේ. මේ කාලෙට වැස්ස ඔය පැතිවලට එන එක අසාමාන්‍ය දෙයක් නෙවෙයි. අනික බෙලිහුල් ඔය අයිති වෙන්නේ සබරගමු පළාතට.
මේකට කියන්නේ දේශගුණය කියල නම් නෙවෙයි. කාලගුණය නරක වෙලා කියල