(ප්‍රසන්න පත්මසිරි / ප්‍රසාද් රුක්මල්)
ඌව පළාතේ ගුරුවිභාගය සමතුන්ගේ සංගමය අද(17) පළාත් සභාව ඉදිරිපිට විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සාමකාමි විරෝධතාවයක නිරත විය.
පසුගියදා පළාත් රජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පළාතේ පාසල් සඳහා ගුරුවරුන් බදවා ගැනීමට ගුරු විභාගයක් පැවැත්වුවත් මෙතෙක් ගුරුවරුන් බඳවා නොගත් බවත් පසුගියදා උපාධිධාරින් 3500ක් ගුරුවිභාගයට පෙනී සිටියත් එයින් සමත් 1500ක් සම්මුඛ පරීක්ෂණයකට යොමුකර එයින් සුදුසුකම්ලත් 502ක් බදවාගැනීමට යාමේදී පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුනේ මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න මහතා විභාගය අසමත් සුළු පිරිසක් සමග එක්ව සමත් පිරිසට රැකියා ලබාදෙනවාට විරෝධය පාන බවත් කියමින් මෙම සංගමය චෝදනා කළේය.
2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1742
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඌව ගුරු විභාගය සමතුන්ගේ සංගමයෙන් විරෝධතාවයක්