(ප්‍රසාද් රුක්මල්)
ඌව පළාතේ ගුරු විභාගය සමත් තරුණ තරුණියෝ ඌව පළාත් සභා ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතාට එරෙහිව අද(17) පළාත් සභාව ඉදිරිපිටදී උද්ඝෝෂණයක් කළහ.
ඌව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව 2017 වසරේ පැවැත්වූ ගුරු විභාගය අසාධාරණ එකක් යැයි පවසා ඌව පළාත් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ අනුශාසක විද්‍යාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති නඩුව වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස උද්ඝෝෂකයෝ කියා සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඌවේ මහ ඇමති බළල්ලු ලවා කොස් ඇට බාවනවා.