(තරංග ගුණරත්න)
අකුරැස්ස පොලිස් වසමේ තලහාගම ප්‍රදේශයේ පුද්ගලයන් තිදෙනෙකු අද(06) පෙරවරුවේ විදුලිසැර වැදීමෙන් මියගොස් ඇතැයි අකුරැස්ස පොලිසිය පවසයි.
මොවුන් ඌරන් දඩයම් කිරීම සඳහා නීතිවිරෝධී ආකාරයෙන් විදුලි රැහැන් යොදාගැනීමේදී විදුලිසැර වැදී ඇතැයි පොලිසිය කියයි.
මියගිය පුද්ගලයන් 45, 55 සහ 70 යන වයස්වල පසුවන්නන්ද බවද, තලහාගම පදිංචිකරුවන් බවද පොලිසිය පවසයි.
අකුරැස්ස පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd