(දයාරත්න ඇඹෝගම)
ලෝලුගස්වැව ප්‍රදේශයේ අතහැර දැමු ඌරු කොටුවක ගඩොලින් ඉදිකරන ලද ටැංකියක් තුළ තිබු මිනිස් හිස් කබලක් සහ අස්ථි කොටස් සොයා ගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
පොලිසියේ අංක 119 දුරකතන අංකයට ප්‍රදේශවාසියෙකු ලබාදුන් තොරතුරත් අනුව පොලිසිය විසින් මෙම මිනිස් හිස් කබල සහ අස්ථි කොටස් මෙලෙස සොයා ගෙන තිබුණි.
අනුරාධපුර ලෝලුගස්වැව පරණ මාලිගය පිටුපස ඉඩමක අත්හැර දමන ලද ඌරු කොටුවක් තුළ ගඩොලින් බැද දමා තිබු ටැංකියක් තුළ තිබි මෙම මිනිස් හිස් කබල සහ අස්ථි කොටස් සොයා ගත් බව පොලිසිය සදහන් කළේය.
අනුරාධපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd