පැතුම් දර්ශන
නිවසක බිත්තියකට හේත්තු කර තිබූ උළුවස්සක් ඇඟමතර වැටීමෙන් ගලෙන්බිදුණුවැව යාය පහ ප්‍රදේශයේ වයස අවුරුදු හතරක දැරියක් ගලෙන්බිදුණුවැව පොලීසිය කියයි.
මෙලෙස අ මියගොස් ඇත්තේ ගලෙන්බිදුණුවැව යාය පහ ප්‍රදේශයේ පදිංචිව සිටි දුලක්ෂි අරුන්දීකා අමරසූරිය නැමති පෙර පාසල් අධ්‍යපනය ලබමින් සිටි දැරීයකි.
මෙම දැරිය සම වයසේ ඥාති දියනියන් තිදෙනෙකු සමඟ පදිංචිව සිටි නිවසට යාබද නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිට ඇති අළුත් වැඩියා කිරීමෙන් පසු එම නිවෙසේ බිත්තියට හේත්තු කර තිබූ උළුවස්සක් දැරියගේ ඇඟට වැටීමෙන් ඇය බරපතල තුවාල ලබා ගලෙන්බිදුණුවැව ග්‍රාමිය රෝහලට රැගෙන යන අතරතුර මියගොස් ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමාපියනි, කුඩා දරුවන් සිටිනා ඔබ මීට වඩා දරුවන් සහ අවට පරිසරය ගැන සැලකිලිමත් වෙන්න. යමක් සිදුවූ පසුව හඬා වැටී පලක් නැහැ. සෑම දිනකම රටේ කොහේ හෝ මියයන කුඩා දරුවන්ගේ සංඛ්‍යාව ඉතා ඉහලයි. ඔබේ නොසැලකිල්ලෙන් අපට අහිමි වන්නේ මේ රටේ අනාගතයයි.