(වසන්ත චන්දාපාල)
අම්පාර පොලිස් බල ප‍්‍රදේශයේ උහන ගුවන් හමුදා කඳවුරට ඇතුල්වෙන ආසන්නයේ දී අද (16) යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදිමෙන් අයෙක් මිය ගිය බව පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ අම්පාර නගරයේ පෞද්ගලික මුල්‍ය ආයතනයක සේවය කරන උහන උදයපුර පදිංචි නිමල් මධුරංග බණ්ඩාර (21) පුද්ගලයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd