IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


උස්සන්ගොඩ කැලයේ දී මිතුරාගේ රන් අබරණ කොල්ලකෑ සිව් දෙනෙකු අත්අඩංගුවට

(සනත් ගමගේ)


හුංගම උස්සන්ගොඩ කැළයට ගිය තරුණියක් ඇතුළු තරුණයින්   සිව් දෙනෙක් එක් තරුණයකුගේ රන් ආභරණ සියල්ලම හා තවත් තරුණයකුගේ ජංගම දුරකථනය කොල්ලකා පලා ගොස් ඇති බවට හුංගම පොලිසියට පැමිණිලි කර ඇතැයි පොලිසිය කියයි.

 
ජංගම දුරකථනය කොල්ලකෑම රඟපෑමක් ලෙස සිදු කර නැවත එය අදාළ තරුණයාටම ලබා දී ඇති බවත් පවුම් හතරකට වැඩි රන් ආභරණ පැළඳ සිටි වැටිය ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන තරුණයාගේ සියළු රන් ආභරණ කොල්ලකෑම සඳහා සංවිධානත්මකව තරුණිය සමඟ මෙම කණ්ඩායම යහළුවන් ලෙස උසන්ගොඩ කැළයට පැමිණ ඇති බව සිද්ධිය සම්බන්දව  ඒකාබද්ධ පරීක්ෂණයක්  කළ බව  තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය හා හුංගම පොලීසිය කියයි.


වැටිය ප්‍රදේශයේ තරුණයා පොලිසියට කළ පැමිණිල්ලට අනුව පරීක්ෂණ පැවැත් වූ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිළධාරීහු සෙසු තරුණයින් තිදෙනා සහ තරුණිය අත්අඩංගුවට ගැනිමට හැකි වී ඇති අතර  වැඩිදුර පරීක්ෂණ පොලීසිය පවත්වයි.



අදහස් (0)

උස්සන්ගොඩ කැලයේ දී මිතුරාගේ රන් අබරණ කොල්ලකෑ සිව් දෙනෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31802 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14254 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11155 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 223 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1162 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 324 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site