IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


උසාවිය මගහරිමින් සිටි වරෙන්තුකරුවකු අත්අඩංගුවට

(නිශාන්ත කුමාර)
 
පුද්ගලයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්, උසාවිය මගහරිමින් සිටි වරෙන්තුකරුවකු අද (30) මීගහකිවුල කරදගහමඩ  ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි.
 
අත්අඩංගුවට පත්ව ඇත්තේ මීගහකිවුල කළුගහකඳුර ගම්මානයේ 21 හැවිරිදි   තරුණයෙකි.
 
සිංහල අලුත් අවුරුදු දිනයේදී, ප්‍රදේශයේ ම පුද්ගලයෙකුට පහරදී තුවාල කිරීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප පිට නිදහස ලබා ඇති අතර පසුව උසාවිය මගහහැරීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර තිබිණි.
 
එම පුද්ගලයා මීගහගහකිවුල කරමැටිය ප්‍රදේශයේ සිටින බවට පොලීසිය වෙත ලද ඔත්තුවක් මත එහි ගිය පොලිස් නිලධාරීන් ඔහු  අත්අඩංගුවට ගෙන ඇත.
 
 සැකකරු අද (30) බදුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට පැමිණිවීමට නියමිතය.



අදහස් (0)

උසාවිය මගහරිමින් සිටි වරෙන්තුකරුවකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 43 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 878 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2514 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site