(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
අලුත උපන් බිළිදියක් උරයක බහා කැලෑවක දමා ගොස් තිබියදි අද (6) පුත්තලම පොලිසිය මැදිහත් වි පුත්තලම මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව නොමේරු ඒකකයට ඇතුළත් කළ බව රෝහල් වෛද්‍ය අධිකාරි සුමිත් අත්තනායක මහතා පැවසීය.
මෙම බිළිදිය පුත්තලම කුරූණෑගල මාර්ගයේ 4 කණුව නාවික හමුදා කදවුර ආසන්නයේ පිහිටි රජයේ රක්ෂිතයේ මාර්ගය ආසන්නයේ දමා ගොස් තිබු බව කියයි.
මේ මාර්ගයේ ගමන් ගනිමින් සිටි පුද්ගලයකු කුඩා දරුවෙකු හඬනු ඇසි ඒ ගැන විපරම් කරද්දි බිළිදිය කුඩා උරයක බහා තිබු දැක පොලිසියට දැන්විමට කටයුතු කර ඇති බව කියයි.


2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
උරයක දමා බිළිදියක් මහමග දමා ගිහින්