(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බණ්ඩාරගම උයන්වත්ත  වැවේ දිය නෑමට ගිය පුද්ගලයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ 31 හැවිරිදි  මිල්ලණියවත්ත පදිංචිකරුවෙකි.