(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයට ඇතුළු වීමට ඇති ප්‍රධාන දොරටුව අවහිර කර රථ ගාලක් සාදා වාහන වලින් පැමිණෙන අයගෙන් මුදල් අය කර ගැනීම වහාම නතර කරන්නැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මාතර නාගරික කොමසාරිස්වරයා වෙත දැනුම් දී කර ඇත.
විශේෂයෙන්ම ශරීර සුවතා කටයුතු සදහා පැමිණෙන තමන්ගෙන් ඒ ආකාරයට මුදල් අය කර ගැනීම හා ප්‍රධාන දොරටුව අවහිර කිරීම අසාධාරණ බවත් ඒ තුලින් තමන් දැඩි දුෂ්කරතාවයට පත් වන බවත් මාතර සුව කවය සංවිධානය ඇතුළු ජනතාව අමාත්‍ය මංගල සමරවීර මහතාට පැමිණිලි කිරීමෙන් පසු එම නියෝගය ලබා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේ ගොඩක් ස්ථාන තියනවා වාහන නවත්තන තැන්වලින් මුදල් අයකරන්න ඇමතිතුමනි